ලක්සර Android app වඩාත් දියුණු තත්වයට පත් කර ඇති අතර, android මෙහෙයුම් පද්දතියක් ඇති ජංගම දුරකතන සඳහා නව මුදාහැරීමක් (New version 3.6.0) Google Play store වෙත මුදා හැර තිබේ .

වඩාත් ඉහල ගුණාත්මක ශ්‍රවණ තත්වයන් සඳහා එම නව සංස්කරණය (New release 3.6.0) බාගත (Update) කරගන්නා ලෙස ලක්සර ගුවන්විදුලිය ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටියි .

Google Play store link

https://play.google.com/store/apps/details?id=com.siyalla.laksara&hl=en

Laksara Sri Lanka Radio Mobile App is a FREE, Sinhala Android App which enables anyone anywhere connect to Laksara Live stream, Sri Lanka’s Number One Sinhala Radio Channel with highest Stereo quality.

Laksara Radio Mobile application features:

  • Listen to HIGHEST quality STEREO Live Stream, with compressed 4K audio.
  • Save your battery lifetime.
  • Simple user interface and easy to operate.
  • Automatically mute and un-mute for incoming call
  • Push notifications for getting latest updates
  • Request Songs
  • Join the Facebook Fan Community
  • Follow us on Twitter to find what New with Laksara radio

Laksara will always offer the richest interactive experience in every update.

කියවන්න:  'The Führer's Child': හිට්ලර් ගේ කුඩා යුදෙව් මිතුරිය