Category: විද්‍යා

පෘථිවියටත් වඩා ජීවයට සුදුසු ග්‍රහලෝක විශ්වයේ තිබේ ද?

විශ්වය තුළ ජීවය පවත්නා ග්‍රහලෝකයක් ලෙස අප තවමත් දැනුම්වත් වී ඇත්තේ අපේ ම මව් ග්‍රහලෝකය ගැන පමණ යි. තවමත් පෘථිවියෙන් එපිට පවතින ජීවයක් ගැන අපට සෘජු සාක්ෂි හමු වී නැහැ.…