Category: විනෝදාස්වාද

2022 බ්‍රිතාන්‍ය ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවා හිරාන් අබේසේකර

ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන (Olivier Awards) උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් විය. ඔහු ඒ සම්මානය දිනාගත්තේ…

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

හොලිවුඩ් නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා. මේ බව සඳහන් නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයන් සඳහන්…

ඔයිමියාකොන්: ලොව වඩාත් සීතල ම ගම්මානය

අප ජීවත්වන ලෝකය ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට බෙදී තිබෙනවා. ඒ, නිවර්තන, සෞම්‍ය සහ ධ්‍රැවීය යන කලාප අයුරිනු යි. එම කලාප අතුරින් ධ්‍රැවීය කලාපය ආශ්‍රිත ව පවතින්නේ අධික ශීත දේශගුණයක්.…

ලක්සර ගුවන් විදුලියට දොළොස් වසරක් සපිරෙයි.

ලාංකේය Digital radio කලාවක පෙරවදන ලක්සර ගුවන් විදුලියට දොළොස් වසරක් පිරෙයි. සයිබර් අවකාශයේ නව රේඩියෝ කලාවක් සොයා 2009 වර්ෂයේදී අරඹන ලක්සර ගුවන්විදුලි මාධ්‍යයේ දිශානතිය පිලිබඳ වගවූ පර්යේෂණ විකාශයකි. ශබ්දාගාරයක විද්‍යාත්මක…

කන්ට්‍රි මියුසික් ඉතිහාසයේ පුරාවෘත්තය කෙනී රොජර්ස් දිවියෙන් සමුගනී

(සීඑන්එන්) දශක හයකට ආසන්න කාලයක් පුරා ජනප්‍රිය සංගීත දිවියක් ගත කළ කෙනී රොජර්ස් වයස අවුරුදු 81 දී දිවිසැරිය නිමකළ බව ඔහුගේ ප්‍රචාරක කීත් හගන් සීඑන්එන් වෙත පවසයි. රොජර්ස්ගේ සත්‍යාපිත ට්විටර්…