Month: August 2021

ලක්සර ගුවන් විදුලියට දොළොස් වසරක් සපිරෙයි.

ලාංකේය Digital radio කලාවක පෙරවදන ලක්සර ගුවන් විදුලියට දොළොස් වසරක් පිරෙයි. සයිබර් අවකාශයේ නව රේඩියෝ කලාවක් සොයා 2009 වර්ෂයේදී අරඹන ලක්සර ගුවන්විදුලි මාධ්‍යයේ දිශානතිය පිලිබඳ වගවූ පර්යේෂණ විකාශයකි. ශබ්දාගාරයක විද්‍යාත්මක…