ඔස්ටින් මුණසිංහ ගීතාවලෝකනය
සංගීතවේදී ඔස්ටින් මුණසිංහ ගී තනු 500 ප්‍රමාණයක් නිර්මාණය කළ, වේදිකා නාට්‍ය 50 කට, තම සංගීතය මුසුකල, ජනහිත් තුල ලැගුම්ගත්,විශිෂ්ට නිර්මාණ සමුච්චයක හිමි කරුවෙකි.අවුරුදු 55 ක කෙටි ජීවිත කාලය තුල තම…
Sri Lankan Online Radio Station | Sinhala Music Live
සංගීතවේදී ඔස්ටින් මුණසිංහ ගී තනු 500 ප්‍රමාණයක් නිර්මාණය කළ, වේදිකා නාට්‍ය 50 කට, තම සංගීතය මුසුකල, ජනහිත් තුල ලැගුම්ගත්,විශිෂ්ට නිර්මාණ සමුච්චයක හිමි කරුවෙකි.අවුරුදු 55 ක කෙටි ජීවිත කාලය තුල තම…
ක්‍රි.පූ. 776 සිට ක්‍රි.ව. 393 දක්වා ග්‍රීසියේ ඔලිම්පියාහි සියුස් දෙවොල අසල පැවැත්වූ ඉපැරණි ඔලිම්පික් උළෙල, ආගමික චාරිත්‍රනුකූල ස්වරූපයක් ගත් ක්‍රීඩා උත්සවයක්. නූතන ඔලිම්පික් උළෙල ඇරඹුනේ, ඉන් වසර 1503කට පසුව 1896දී,…
ලෝකයේ ලොකුම රට කුමක්ද? වර්ග කිලෝමීටර් 17,125,191ක භූමි වපසරියක් තුළ විහිදී පැතිරී ගිය ඒ රටේ තමා ලෝකයේ හැම රටකටම වඩා විශාලත්වයෙන් වැඩි ප්‍රදේශය තියෙන්නෙත්. ඒ භූමි ප්‍රදේශයේ විශාලත්වය ඒ රටේ…
ජාත්‍යන්තර භූ දේශපාලනයේ ප‍්‍රමුඛතම චරිතයක් වන ව්ලැදීමීර් පුටින් රුසියාවේ නායකත්වයට පත්ව විසි වසරක් සපිරුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේය. මේ දිනවල පුටින් ගැන නිතර අසන්නට ලැබෙන්නේ යුකේ‍්‍රන ආක‍්‍රමණය නිසාය. හිටපු කේජීබී…