Mobile Apps

Laksara Mobile App is a FREE mobile App, which enables anyone anywhere connect to Laksara Live stream. Laksara is the Sri Lanka’s first online radio Channel stream STEREO hi-res audio.

ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ් රේඩියෝවයි.(2009 )

ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග High Resolution Audio දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි. ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි. සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි. එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.

ඔබේ මෝටර් රථයේ ,නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත. අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ,ජනප්‍රිය ගී එකතුව රිද්මය ,රසභාවය ,සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි. එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.

නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි. අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක් ඔබට ලබාදෙනු ඇත. එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත . උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.


2) How to Install App for Android users

  1. Go to the “Play-store
  2. Search “Laksara
  3. Click “Install

3) How to Install App for IOS users

  1. Go to “App Store
  2. Then search “Laksara
  3. Click “Get” to install

Frequently asked questions (FAQ)

1. Is it free to Download?

Yes. Laksara android and IOS apps are totally free to download.

2. Does Laksara app collect our private data?

No. Not at all. We are not collecting your personal data.

3. What are the user permissions, should necessary to use app

a) Permission to access internet, to get live stream.
b) Network access status (Wi-Fi and data) to check whether phone connect to internet or not. If you not connected to the internet app gives you remind.
c) Permission to control sound settings, to increase and decrease volume level of the sound.
d) Mic audio control to manage visual equalizer.


‘Laksara’ Android app screen shots