Category: විනෝදාස්වාද

විෂම භාග සිනමා සිත්තම පරිණත සිනමා අධ්‍යක්ෂණයක්

Saadhya Kodithuwakku ‘විෂම භාග‘ හෙවත් විනාඩි 90ක ප්‍රාතිහාර්යය විෂම භාග යනු පරිපූර්ණත්වය හඹා යන සිනමාවක අතිදක්ෂ ධාවන වේගයක් සලකුණු කරන චි‍ත්‍රපටයති. විශේෂයෙන් ම සෑම ගුරුවරයෙකුට ම ස්වකීය භූමිකාව පිළිබඳ ව…