Month: January 2020

ලෙස්ටර්: සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත ‘අඩසඳ යාය’ පමණක් ඉතිරි කොට සියලු දිය බිඳක්ම ඉහළට ඇද…

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු

ගනුෂ්ක රන්දුල සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර,…

කොළ මැඩපන් ඔයි රාමා…!

තිස්ස දොඩන්ගොඩ බත්මැඩිල්ල අමාරු නැත. එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය.නැතහොත් සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය. කොළ මැඩිල්ලට කළවිටක් (කමතක් – කර්මාන්ත කරන තැනක් – පාළි; කලවිටේ…

අමරදේව නැවත කියවීම

ෂෝපන්හවර් පවසන්නේ “සංගීතය වූ කලී සමස්ත විශ්වයේම තනුවක්” බවයි. මේ නිසා සංගීතය මුළුමහත් විශ්වයේම විවිධ නාද රටාවන්ගේ එකමුතුවක් ලෙස සැලකීම සර්ව සාධාරණ වේ. ලෝකයේ මහා සංස්කෘතික සම්ප්‍රදායන් තුල සංගීතය නම්වූ…

මනෝ සහ ඔහුගේ මනෝකාය

වේදිකාව හැරගිය මනෝ භෞතික නළුවා: ආචාර්ය ජයලත් මනෝරත්න ප්‍රවීණ රංගන ශිල්පියෙකු, නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයකු වන ජයලත් මනෝරත්න මහතා 2020 ජනවාරි 12 වන දින අභාවප්‍රාප්ත වූ බවට සමාජ හා මුද්‍රිත…

දිවි මඩලෙන් බැසගිය ආචාර්ය ජයලත් මනෝරත්න

සම්මානනීය නාට්‍ය කීපයක් වේදිකාවට දායාද කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ හොඳම නිර්මාණය වීමට බොහෝවිට ඉඩකඩ තිබූ නාට්‍යය ඔහු ජීවතුන් අතර සිටියදී නැරඹීමට නාට්‍යලෝලීන්ට අවස්ථාව නොලැබුණු බව ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙනිය පවසයි.…