සිංහල සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුට නම් තැබීම
සිංහල සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුට නමක් තැබීම සුළු පටු කාර්යයක් නොවේ. මම ද මේ අත්දැකීමට දෙවරක් මුහුණ දුන්නෙක්මි. එයට හේතුව වන්නේ නම් තැබීමේ දී සාධක කිහිපයක් සලකා බැලීමට සිදුවන…
Sri Lankan Online Radio Station | Sinhala Music Live
සිංහල සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුට නමක් තැබීම සුළු පටු කාර්යයක් නොවේ. මම ද මේ අත්දැකීමට දෙවරක් මුහුණ දුන්නෙක්මි. එයට හේතුව වන්නේ නම් තැබීමේ දී සාධක කිහිපයක් සලකා බැලීමට සිදුවන…
සිරිපා කරුණා කරන අප මොහොතකටවත් සිතුවාද ඒ මාවත කවදා කවරෙකු විසින් කෙලෙස සොයා ගත්තාද කියා? ඊට පිළිතුරු ජනවහරේ පවතී. එවන් කතාවක් මවිසින් දැන උගත්තේ ද මෑතකදී සිරිපා කරුණා කරන විටයි.…
‘සාහිත්‍ය පෙරළියකට මග පෑදූ’ ගම්පෙරළියට වයස අවුරුදු 75යි: මහ ගත්කරුගේ පුතු හෙළි කරන තොරතුරු ගම්පෙරළිය යනු හුදු නවකතා නාමයක් නොවේ. එය සැබවින්ම සිංහල සාහිත්‍යයට සිදුවූ පෙරළියකි. කතාන්තර කලාවක්ව පැවති සිංහල…
Saadhya Kodithuwakku ‘විෂම භාග‘ හෙවත් විනාඩි 90ක ප්‍රාතිහාර්යය විෂම භාග යනු පරිපූර්ණත්වය හඹා යන සිනමාවක අතිදක්ෂ ධාවන වේගයක් සලකුණු කරන චිත්‍රපටයති. විශේෂයෙන් ම සෑම ගුරුවරයෙකුට ම ස්වකීය භූමිකාව පිළිබඳ ව…
ආචාර්ය සිරිපාල මාදුවගේ සමනොළ ගිර, සමන් දෙවොල, සීත ගඟුල, ගෙත්තම්පාන, ධර්මරාජගල, හැරමිටිපාන, ඇහැල කණුව, මහගිරිදඹය, ශ්‍රීපාද පද්මය මේ ආදි ශ්‍රී පාද වන්දනා ගමනේ නොයෙක් තැන් අපේ ජන කවියා දුටු අයුරු…