Author: Administrator

ගම්පෙරළියට (Gamperaliya) වයස අවුරුදු 75යි

‘සාහිත්‍ය පෙරළියකට මග පෑදූ’ ගම්පෙරළියට වයස අවුරුදු 75යි: මහ ගත්කරුගේ පුතු හෙළි කරන තොරතුරු ගම්පෙරළිය යනු හුදු නවකතා නාමයක් නොවේ. එය සැබවින්ම සිංහල සාහිත්‍යයට සිදුවූ පෙරළියකි. කතාන්තර කලාවක්ව පැවති සිංහල…