May you have a Blessed Madin Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා !!!

Madin Full Moon Poya Day

Significance of ‘Madin’ Full Moon Poya Day

  1. 💐Lord Buddha’s first visit to his birthplace to pay respects to his friends & relatives
  2. 💐Displaying the miraculous Yamaha-maha- pelahara to torn down the egos of Shaakyans
  3. 💐Preaching Dharmapala Jathakaya to his father King Suddhodana
  4. 💐Preaching Sanda Kinduru Jathakaya to Queen Yasodara
  5. 💐Odaining of Prince Nanda & Prince Rahula.
  6. 💐Lord Buddha imposed a disciplinary rule for the first time to prevent children from being ordained into the order without parental permission.

ඔබ සැමට සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා !!!

මැදින් පුන් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම

  1. 💐 අප ගෞතම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු ප්‍රථම වරට සිය නෑදෑ හිත්වතුන් සිටි කිඹුල්වත්පුරයට වැඩියේ මෙවන් පුන් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
  2. 💐 ශාක්‍යයන්ගේ මානය බිඳ දැමීමට යමා මහ පෙළහර පෑම
  3. 💐 පියරජු වන ශුද්ධෝධන මහරජතුමා හට ධර්මපාල ජාතකය ඇසුරෙන් ධර්ම දේශනා කිරීම
  4. 💐 යශෝදරා දේවියට සඳ කිඳුරු ජාතකය දේශනා කිරීම
  5. 💐 රාහුල කුමරු සහ නන්ද කුමරු පැවිදි දිවියට පත් වීම
  6. 💐 දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි කිරීමට නොහැකි යැයි ප්‍රථම වරට බුදු රදුන් විසින් විනය නීතියක් පැනවූයේද අදවන් පොහෝ දිනකදීය.
කියවන්න:  ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ