Month: October 2022

දියවැඩියාව බිංදුවට බස්සන කෝවක්කා කරල කරාපිටියේ හැදූ හැටි

සිරං­ගිකා ලොකු­ක­ර­විට silumina නිහඬ මාරයකු ලෙස හැඳින්වෙන දියවැඩියාව යනු තවමත් සුව කිරීමට ක්‍රමයක් සොයාගෙන නැති, නමුත් පාලනය කළ හැකි බෝ නොවන රෝගයකි. අග්න්‍යාශය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැති විට හෝ…