Month: March 2024

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වූයේ නීති ශිෂ්‍යකුව සිටියදීය. ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු…