ගුවන්විදුලි ඉතිහාසයේ ලස්සනම පරිච්ඡේදය ලියූ රිජ්වේ තිලකරත්න
ගුවන්විදුලියේ මුල් පුටුව හෙබවීමට පැමිණි නිලධාරීන් අතරින් යමක් ඉතිරි කර ගිය දෙතුන් දෙනකුට සීමාවෙයි. ඇම්.ජේ. පෙරේරා සහ රිජ්වේ තිලකරත්න යන දෙදෙනාය. ඉංග්‍රීසි, සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂාවන් හොඳින් දැන සිටි…
