දිවි මඩලෙන් බැසගිය ආචාර්ය ජයලත් මනෝරත්න
සම්මානනීය නාට්‍ය කීපයක් වේදිකාවට දායාද කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ හොඳම නිර්මාණය වීමට බොහෝවිට ඉඩකඩ තිබූ නාට්‍යය ඔහු ජීවතුන් අතර සිටියදී නැරඹීමට නාට්‍යලෝලීන්ට අවස්ථාව නොලැබුණු බව ප්‍රවීණ රංගධර නිශ්ශංක දිද්දෙනිය පවසයි.…
