‘Madin’ Full Moon Poya
May you have a Blessed Madin Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා !!! Significance of ‘Madin’ Full Moon Poya Day ඔබ සැමට සුපින්බර…
No.1 Highest Quality Online Radio Station From Sri Lanka
May you have a Blessed Madin Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා !!! Significance of ‘Madin’ Full Moon Poya Day ඔබ සැමට සුපින්බර…
පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් වන වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඊයේ (මාර්තු 3) හිමි විය. ඒ අනුව පළමු වේගා මෝටර් රථය සඳහා…
Laksara Android App version 3.9.7 released ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි. ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව,…
2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර අද (අප්‍රේල් 18) මෙරටට පැමිණියේ ය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු…
ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන (Olivier Awards) උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් විය. ඔහු ඒ සම්මානය දිනාගත්තේ…
හොලිවුඩ් නලු විල් ස්මිත් ට වසර 10 ක් යනතුරු ඔස්කා හෝ වෙනත් ඇකඩමි සම්මාන උළෙල සඳහා සහභාගී වීම තහනම් කර තිබෙනවා. මේ බව සඳහන් නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයන් සඳහන්…